10 May 2025


පොහොට්ටුව අදත් රැස්වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (05) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසේදී පවත්වා තිබෙනවා.

එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, ප්‍රසන්න රණවීර, සරත් වීරසේකර, තේනුක විධානගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, ඉන්දික අනුරුද්ධ සහ තිස්ස කුට්ටිආරච්චි යන අයද පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බැසිල් රාජපක්ෂද මෙම රැස්වීමට සහභාගී වී තිබෙනවා. 

(colombotimes.lk)