රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අදාළ නඩුව අද (10) යළි කැඳවීමට නියමිත තිබෙනවා.
ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.
ඔහුව පසුගිය 03වනදා මාතර අධිකරණය විසින් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
ඒ මාතර වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
(colombotimes.lk)