09 May 2025


ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව අද



කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණයේ දී අද (08) නැවත කැඳවීමට නියමිතයි. 

එමෙන්ම මේ වන විට ධනිෂ්කට එරෙහිව ගොනුකර තිබූ ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඉවත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)