තෙවන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය හෙටට යෙදී ඇති අතර එම අවස්ථාව සඳහා විශාල ජන සහභාගීත්වයක් අපේක්ෂා කරන බව වාර්තා වනවා.
ඒ වෙනුවෙන් ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක මෙහෙයුම් ද ක්‍රියාත්මක බව සඳහන්.
රාජාභිෂේක මංගල්‍යය දැකබලා ගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් මග දෙපස කූඩරම් ගසා දැනටමත් රැදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
(colombotimes.lk)