colombotimes.lk
සිංහල | English

22 September 2024


පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි



2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙලෙස නිකුත් වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 19185ක් ලබාගෙන තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ - 6641
සජිත් ප්‍රේමදාස - 4675
නාමල් රාජපක්ෂ - 500
දිලිත් ජයවීර - 251

(colombotimes.lk)