colombotimes.lk
සිංහල | English

19 May 2024

සුව ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වෙනවා. 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදය ආරම්භ වූයේ පෙරේදා (06) දිනයේදීයි. 
 
ඊයේ දිනයේත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කළා.
(colombotimes.lk)