අද ඩොලරයේ අගය මෙන්න



පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 300.39ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 309.63ක් ලෙස සටහන් වුණා.   
(colombotimes.lk)