colombotimes.lk
සිංහල | English

18 October 2024


අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 291.9436ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 301.1694ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)