09 May 2025


කාසියේ වාසිය චෙන්නායි පිලට



2023 IPL තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා. 

නමුත් ඔවුන් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දීමට Gujarat Titans කණ්ඩායමට ආරාධනා කළා. 
 
ඒ අනුව මෙම තරගය අද (29) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)