2005 අංක 38 දරන සංචාරක පනතේ 32 (1) වගන්තිය යටතේ සාමාජිකයන් 13දෙනෙක් ගෙන් සමන්විත සංචාරක උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින්.
අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ මෙම කමිටුව ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා මග පෙන්වන බවයි.
එම කමිටුවේ සාමාජිකයන් පහතින්,
බුද්ධික හේවාවසම්, ධීර හෙට්ටිආරච්චි, දිලීප් මුඩදෙණිය, නිහාල් මුහන්දිරම්, දර්ශන එම්. පෙරේරා, ඩොනල්ඩ් රාජපක්ෂ, මහාචාර්ය ඩී. ඒ. සී. සුරංග සිල්වා, ලසන්ත ද ෆොන්සේකා, චන්ද්‍රා වික්‍රමසිංහ, අජිත් පෙරේරා, දර්ශන මුනිදාස, ආචාර්ය සරත් මුණසිංහ සහ ජෙරාඩ් ජෝර්ජ්.
(colombotimes.lk)