කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙනවා.
ඒ සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන්.
හෙද සේවයේ බඳවාගැනීමේ සුදුසුකම් පහත නොහෙලීම සහ ඩිප්ලෝමා සහ උපාධි සම්පූර්ණ කළ සියලු දෙනා සේවයට බඳවාගැනීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙහිදී විරෝධතාකරුවන් ඉදිරිපත් කරනවා.
(colombotimes.lk)