19 September 2025

logo

බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට සහ කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල රථවාහන තදබදයක්



බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට සහ කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල මේ වන විට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන තිබෙන බවයි.   

(colombotimes.lk)