19 September 2025

logo

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි



දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ 1 මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි.

(colombotimes.lk)