වැල්ලවාය - බෙරගල මාර්ගයේ නිකපොත ප්‍රදේශයට පස් කන්දක් වැටී තිබෙනවා.ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)