colombotimes.lk
සිංහල | English

06 May 2024

ජාත්‍යන්තර ක්‍රීඩකයින් දෙදෙනෙක් ජාතික පාපන්දු කණ්ඩායමට



ජාත්‍යන්තර තලයේ පාපන්දු ක්‍රීඩා කරන ලාංකීය සම්භවයක් සහිත තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා.

ඒ අයර්ලන්ත රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා කරන සෑම් ඩුරන්ට් සහ ඕස්ට්‍රේලියානු පාපන්දු ලීගයක ක්‍රීඩා කරන වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයෙකු වන වේඩ් ඩෙකර් යන ක්‍රීඩකයන් දෙදෙනායි.

(colombotimes.lk)