කොළඹ මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා.
ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම මීට අමතරව විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රීසා සාරුක් යෝජනා කර තිබෙනවා.
(colombotimes.lk)