15 January 2025


පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක්ගේ වැඩ තහනම් වෙයි



මිදීගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා විසින්.

විදේශීය කාන්තාවකගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)