හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ලොරි රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
තංගල්ල නගරය ආශ්‍රිතව පොලීසිය කළ රථ වාහන පරීක්ෂාවකදී එම තොගය සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එහි තිබී අයිස් කිලෝග්රෑම් 65ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 52ක් සොයාගත් බවයි.
(colombotimes.lk)