ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ අධික වර්ෂාව හේතුවෙන්.
පොලීසිය සඳහන් කළේ ඇල්ලේ සිට වැල්ලවාය දක්වා වූ මාර්ගයේ පස් සහ ගල් පෙරළීමේ අවදානමක් ද මේ වනවිට මතුවී ඇති බවයි,.
ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)