රුපියල් 85,000ක මුදලකට වාලම්පුරි දෙකක් විකිණීමට තැත් කළ සැකකරුවෙක් ඊයේ (20) දිවුලපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දිවුල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන කොස්හින්න ප්රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)