මෙරව පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
එම මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබූ අතර එම නම් අනුව අද දිනයේදී මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ගැසට් පත්‍රය පහතින්,
2025.05.31.pdf
(colombotimes.lk)