04 February 2025


ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ හඬ කැවීම් ශිල්පී, මාධ්‍යවේදියෙකු සහ රංගන ශිල්පියෙකු වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඒ අද උදෑසන ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්.
 
මියයනවිට ඔහු 69 වියේ පසුවුණා.
 
මේ සම්බන්ධව ඔහුගේ සමකාලීන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු තැබූ සටහන් කිහිපයක් පහතින්...
(colombotimes.lk)