ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් 17 වැනිදාට පෙර පැවැත්විය යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
එය වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
නුවරඑළියේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)