04 March 2025


GMOA වැඩ වර්ජනය අත්හරියි



රජයේ නිලධාරීන්ගේ සංගමය හෙට (05) සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ ලබන 21වනදා දක්වා බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)