07 May 2025


වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල නිකුත් වෙයි



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 7304
ඡන්ද ප්‍රතිශතය - 43.73%  
සභික (07)

සමගි ජන බලවේගය - 3883
ඡන්ද ප්‍රතිශතය - 23.25%  
සභික (04)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2076
ඡන්ද ප්‍රතිශතය - 12.43%  
සභික (02)

සර්වජන බලය -  1498
ඡන්ද ප්‍රතිශතය - 08.97%  
සභික (01)

එක්සත් ජාතික පක්ෂය - 1317
ඡන්ද ප්‍රතිශතය - 7.88%  
සභික (01)

(colombotimes.lk)