07 May 2025


කෑගල්ල මහනගර සභාවේ සභික ධූර 12ක් මාලිමාවට



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵල කිහිපයක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර මහනගර සභාවේ, මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන්.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය පහතින්,

ජාතික ජන බලවේගය - 13945
ඡන්ද ප්‍රතිශතය - 39.23%  
සභික (12)

සමගි ජන බලවේගය - 9290
ඡන්ද ප්‍රතිශතය - 26.13%  
සභික (08)
 
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 3562
ඡන්ද ප්‍රතිශතය - 10.02%  
සභික (03)

එක්සත් ජාතික පක්ෂය - 3048
ඡන්ද ප්‍රතිශතය - 8.57%  
සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1550
ඡන්ද ප්‍රතිශතය - 04.36%  
සභික (01)

 මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය පහතින්,

ඉලංකෙයි තමිල් අරසු කච්චි - 10816
ඡන්ද ප්‍රතිශතය - 47.02%  
සභික (11)

ජාතික ජන බලවේගය - 4028
ඡන්ද ප්‍රතිශතය - 17.51%
සභික (04)

ප්‍රජා දෙමළ ජාතික සන්ධානය - 2652
ඡන්ද ප්‍රතිශතය - 11.53%  
සභික (02)

ස්වාධීන කණ්ඩායම - 2491
ඡන්ද ප්‍රතිශතය - 10.83%  
සභික (02)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 1174
ඡන්ද ප්‍රතිශතය - 05.10%  
සභික (01)

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මහනගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය පහතින්,

ජාතික ජන බලවේගය - 5004
ඡන්ද ප්‍රතිශතය - 54.77%  
සභික (12)

සමගි ජන බලවේගය - 1444
ඡන්ද ප්‍රතිශතය - 15.80%  
සභික (03)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1147
ඡන්ද ප්‍රතිශතය - 12.55%  
සභික (03)

ස්වාධීන කණ්ඩායම - 613
ඡන්ද ප්‍රතිශතය - 06.71%  
සභික (01)

එක්සත් ජාතික පක්ෂය - 375
ඡන්ද ප්‍රතිශතය - 04.10%  
සභික (01)

(colombotimes.lk)