07 May 2025


වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභික ධූර 25ක්ම මාලිමාවට හිමිවෙයි



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

එහිදී වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභික ධූර 25ක් ජාතික ජන බලවේගයට හිමිවී තිබෙනවා.

ජාතික ජන බලවේගය - 29928 සභික (25)

සමගි ජන බලවේගය - 13808 සභික (09)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 6595 සභික (05)

පොදුජන එක්සත් පෙරමුණ - 3872 සභික (03)

එක්සත් ජාතික පක්ෂය - 2633 සභික (02)

 
(colombotimes.lk)