07 May 2025


වාරියපොළ ප්‍රාදේශීය සභාවේ වැඩි සභික ධූර සංඛ්‍යාව මාලිමාවට



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.


ජාතික ජන බලවේගය - 27676 සභික (21)

සමගි ජන බලවේගය - 14221 සභික (11)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3973 සභික (03)

පොදුජන එක්සත් පෙරමුණ - 3580 සභික (03)

සර්වජන බලය - 1363 සභික (01)

(colombotimes.lk)