07 May 2025


මොරවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 2663
ඡන්ද ප්‍රතිශතය - 51.12%  
සභික (09)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1060
ඡන්ද ප්‍රතිශතය - 20.35%  
සභික (03)

සමගි ජන බලවේගය - 847
ඡන්ද ප්‍රතිශතය - 16.26%  
සභික (03)

සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 427
ඡන්ද ප්‍රතිශතය - 08.20%  
සභික (01)

ඉලංකෙයි තමිල් අරසු කච්චි - 212
ඡන්ද ප්‍රතිශතය - 04.07%  
සභික (01)

(colombotimes.lk)