ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
එහිදී නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සභික ධූර 07ක් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට හිමිවී තිබෙනවා.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය - 5576 සභික (07)
තමිල් මක්කල් කුට්ටනි - 4921 සභික (06)
ජාතික ජන බලවේගය - 2820 සභික (03)
ප්‍රජා. දෙමළ ජාතික සන්ධානය - 2095 සභික (03)
ඊ. ජ. ප්‍රජා. පක්ෂය - 986 සභික (01)