ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (25) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 286.70ක් ලෙස සටහන් වුණා.එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.20ක් ලෙසයි.(colombotimes.lk)