ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 293.23ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 301.99ක් ලෙසයි.
(colombotimes.lk)