ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.19ක් ලෙස සටහන් වුණා.එහි විකුණුම් මිල සටහන් වුණේ 294.80ක් ලෙසයි.(colombotimes.lk)