colombotimes.lk
සිංහල | English

04 May 2024

T20 ලෝක කුසලාන කාන්තා සුදුසුකම් ලැබීමේ තරගය අද



2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (25) ආරම්භ වනවා.

ඒ අනුව අද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ තායිලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30ට අබුඩාබිහිදී ආරම්භ වනවා.
(colombotimes.lk)