colombotimes.lk
සිංහල | English

05 May 2024

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ දෙවන දිනය අද



පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදය අද (25) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

ඒ පෙ.ව. 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
 
පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙ.ව.10.30ට ආරම්භ කිරීමට නියමිතයි.

එය ප.ව. 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)