colombotimes.lk
සිංහල | English

06 May 2024

PHOTOS | දුර්ලභ පිටසක්වල වෛරසයක් එංගලන්තයෙන් සොයාගනී



පෘථිවියේ මින් පෙර කිසි දිනක දැක නැති වෛරසයක් නව එංගලන්තයෙන් සොයාගෙන තිබෙනවා.

එය හැඩයෙන් පිටසක්වල ජීවියෙකුට සමාන බවයි පරීක්ෂකයින් පවසන්නේ.

ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ විද්‍යාඥයින් විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති බව සඳහන්.

මෙය මයික්‍රොමීටර 0.2 සිට 1.5ත් අතර ප්‍රමාණයකින් විශාල බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk) 

The newly discovered giant viruses exhibited tentacle-like
The
The newly found
Biologists took soil samples from Harvard University