2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අනිද්දා (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පොලිස් නිළධාරීන් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයන් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට පැෆ්රල් සංවිධානය තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)