colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනාධිපතිවරණයට ඇප තැම්පත් කළ අපේක්ෂකයින් මෙන්න



2024 ජනාධිපතිවරණය සඳහා ඇප තැම්පත් කළ අපේක්ෂකයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 17 දෙනෙක් ඇප මුදල් තැම්පත් කර ඇති බව සඳහන්.

මැතිවරණ කොමිසම නිකුත් කළ එම නිවේදනය පහතින්,



(colombotimes.lk)