04 July 2025

logo

අඩු මිලට මත්පැන් බෝතලයක්



සුරාබදු ආදායමෙන් 30%ක් පමණ අහිමි වී තිබෙන්නේ නීතිවිරෝධී මත්පැන් විශාල ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් බව සුරාබදු කොමසාරිස්වරයා පවසනවා.

ඔහු කියා සිටියේ වැටලීමකින් පමණක් මෙය නැවැත්විය නොහැකි බවයි.

ඒ හේතුවෙන් මත්පැන් සඳහා යොමු වී සිටින පුද්ගලයන් වෙනුවෙන් අඩු මිලකට මත්පැන් බෝතලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය නියමිත ප්‍රමිතියෙන් සහ රස පරීක්ෂණවලින් අනතුරුව වෙළඳපොළට නිකුත් කරන බවයි.

(colombotimes.lk)