10 May 2025


කාශ්මීරයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක්



ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවෙිදි ශ්‍රීනගර් වෙත පැමිණ තිබෙනවා.

ඒ ජම්මු හා කාශ්මීරයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීම වෙනුවෙන්.

ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පසුගියදා ත්‍රස්ත ප්‍රහාරයෙන් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 26දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. 

(colombotimes.lk)