ඉදිරියේදී රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත හිමි මාධ්‍යවේදීන්ට පමණක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ කැබිනට් මාධ්‍ය හමුව විධිමත් කරගත යුතු බවත් බවයි.