බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (25) යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් මෙම පොහෝ දිනයේදී සිදුව තිබෙනවා.
ඒ පහත ලෙසයි...
දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
මේ අතර දුරුතු පොහොය වෙනුවෙන් Colombo Times ඔබ වෙත ගෙන එන ධර්ම දක්ෂිණා සුමදුර ධර්ම දේශනය ඔබට පහතින් නැරඹිය හැකියි.
(colombotimes.lk)