15 July 2025

logo

ඉරානයේ ප්‍රතිප්‍රහාරවලට ඊශ්‍රායලයෙන් නව ප්‍රහාර රැල්ලක්



ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාරවලට නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කළේ මේ වන විට ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට මිසයිල දියත් කරන බවට හඳුනාගෙන ඇති බවත් එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සිදු කරන බවයි.

ඉරාන ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයන් 11දෙනෙක් ඊශ්‍රායල ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් විසින් රෝහල් ගත කර තිබෙනවා. 

(colombotimes.lk)