colombotimes.lk
සිංහල | English

19 May 2024

මහ බැංකුවේ කාර්ය ගැන අධිපතිගෙන් පැහැදිලි කිරීමක්



ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ඉපයීමට නොවන බවත් 2024 වසරේදී රුපියල් බිලියන 114ක පාඩුවක් ලබා ඇති බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරනවා.

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ ප්‍රමුඛ කාර්ය භාරය බව අද (07) මහ බැංකු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)