colombotimes.lk
සිංහල | English

17 September 2024


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සජබයට එකතු වෙයි



ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයක් වන හෂාන් තිලකරත්න සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩ නැගීමේ ගමනට සහය පළ කිරීමේ අරමුණින්.

එමෙන්ම ඔහුගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කරු වන අප්සාරි සිංහබාහු තිලකරත්නද සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක් වී තිබෙනවා.

(colombotimes.lk)