වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) රන් පදක්කමක් දිනා ගැනීමට තරුෂි අභිෂේකා සමත් වී තිබෙනවා.
ඒ කාන්තා මීටර් 800 තරග ඉසව්වේදීයි.
එහිදී ඇය තත්පර 2.14.86කින් තරගය අවසන් කරමින් රන් පදක්කම හිමිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)