13 April 2025


රට තුළ සංහිඳියාව ඇති කිරීට රජය කැපවෙයි



රට තුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන්  ජනතාව තවදුරටත් දුක් විඳිය යුතු නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ උතුරු පළාතේ පැවති ජනහමුවක් අමතමින්.

රට තුළ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව මෙන් රාජ්‍ය සේවයද ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)