colombotimes.lk
සිංහල | English

17 September 2024


මහින්දගෙන් රනිල්ට සැර උත්තරයක්



එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට සහය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා යළිත් වරක් කළ ඉල්ලීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊයේ (01) රාත්‍රියේ සිදු වූ හමුවේදී මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ පක්ෂය ගනු ලැබූ තීරණයේ කිසිදු වෙනසක් සිදු කළ නොහැකි බවයි.

(colombotimes.lk)