19 April 2025


අස්වැසුම ගැන රජයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න



එළඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළිය අමතමින්.

(colombotimes.lk)