කාශ්මීරයේ පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කර තිබෙනවා.
පසුගිය අඟහරුවාදා ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් එල්ල කළ එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 26දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ එය දරුණු අපරාධයක් බවයි.
එම ලිපිය පහතින්,
(colombotimes.lk)